ජපන් යෑමේ උනන්දුවෙන් සිටින ශ්‍රී ලාංකික ඔබ සදහා ජපන් රජය මගින් ඉතා අනගි අවස්ථාක් උදා කර දී ඇත .මේ සඳහා මුලික සුදුසු කම වන්නේ JFT4 හෝ JLPT4 මට්ටමේ විභාග සමත් වීමේ සුදුසුකමයි. ඔබ හැකි ඉක්මනින් ජපන් භාෂා නිපුණත්වය ලඟා කරගැනීම එම අවස්ථා උදා කර ගැනීමේ මුල් පියවර වේ. ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ජපන් භාෂා අධ්‍යාපන ආයතනයක් වන Smart Japan Academy අන්තර්ජාල අධ්‍යාපනය සඳහා අති නවීන පද්ධතියක් සහිත අප ආයතනය පූර්ණ අත්දැකීම් ලත් විශිෂ්ඨ ආචාර්ය මණ්ඩලයක් හිමි දිවයිනේ ඇති සාර්ථකම හා අංක එකේ ONLINE ජපන් භාෂා පුහුණු පාඨමාලාවයි.